tag:blogger.com,1999:blog-9015756588510866368.post5965435645838891460..comments2023-05-17T05:40:29.189-07:00Comments on Short කතා: කවුන්ටර් මාකටින්Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-9015756588510866368.post-55128549553010259492014-04-16T09:52:40.381-07:002014-04-16T09:52:40.381-07:00ඒ නොම්මරේ තාම වැඩද බං. වැඩනම් මටත් දීහන්කෝ මෙහෙත්...ඒ නොම්මරේ තාම වැඩද බං. වැඩනම් මටත් දීහන්කෝ මෙහෙත් එකක් පටන් ගන්න itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-67239684408299634922012-11-24T02:18:14.763-08:002012-11-24T02:18:14.763-08:00අයියෝ අදයි බ්ලොග කියෙව්වේ...දේශප්‍රේමී වැඩකට අතහිත...අයියෝ අදයි බ්ලොග කියෙව්වේ...දේශප්‍රේමී වැඩකට අතහිත නොදුන්න එකනම් නාකයි.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-29287574586355276792012-08-08T04:38:21.970-07:002012-08-08T04:38:21.970-07:00මොනවා කියන්නද මන්දා අප්පා....මොනවා කියන්නද මන්දා අප්පා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-32477381852859289672012-07-26T20:19:17.836-07:002012-07-26T20:19:17.836-07:00මේ කෑල්ලෙ තමා හොඳම එක තියෙන්නෙ....... :)
(කෑල්ල කි...මේ කෑල්ලෙ තමා හොඳම එක තියෙන්නෙ....... :)
(කෑල්ල කිව්වෙ නලිනිට උඩින් තියෙන එක)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-50392747903994629892012-07-25T11:37:41.354-07:002012-07-25T11:37:41.354-07:00එතනත් එයා පට්ට ප්රොෆෙෂනල්එතනත් එයා පට්ට ප්‍රොෆෙෂනල්Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-44797493282655172302012-07-25T11:37:09.770-07:002012-07-25T11:37:09.770-07:00ආවාට ස්තුතියි හෙන්රි. ලිව්වා කිව්වට අවාරෙට ඒක ගානේ...ආවාට ස්තුතියි හෙන්රි. ලිව්වා කිව්වට අවාරෙට ඒක ගානේ.

ඔබේ අදහස් ඉතාමත් වැදගත්. ඒ නිසා කැමති සටහනාක් දමන්න.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-39720730044466629552012-07-22T08:10:23.513-07:002012-07-22T08:10:23.513-07:00මම අදමයි සුජීව ආවේ. සුජීවත් සෑහෙමපොස්ට් ගානක් ලියල...මම අදමයි සුජීව ආවේ. සුජීවත් සෑහෙමපොස්ට් ගානක් ලියලා තියෙනවා නේ 2010 ඉඳන්!! :D
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-58926631097760215912012-07-21T22:58:13.309-07:002012-07-21T22:58:13.309-07:00මට මැවිලා පේනවා සුජීව පොළොව හාර හාර කටේ ඇඟිල්ල ගහග...මට මැවිලා පේනවා සුජීව පොළොව හාර හාර කටේ ඇඟිල්ල ගහගෙන නියපොතු කකා, මැඩම්ට කෝල් කරන හැටි. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-34065535316538660222012-07-20T11:01:58.336-07:002012-07-20T11:01:58.336-07:00පංච කර්ම ආයුර්වේද සත්කාරයකටද?
දැන් බලන් ගියාම ගේ ...පංච කර්ම ආයුර්වේද සත්කාරයකටද?

දැන් බලන් ගියාම ගේ දුන්නනම් නලිනි කිව්වා වගේ මටත් ශෙයා එකක් තියාන නියමෙට වැඩේ කරන්න තිබ්බා. බ්ලොග් පෝස්ට් දෙකක් දැම්මනම් පත්තරේ ඇඩ් ඕනේ නැහැ වගේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-81104922772932161192012-07-20T11:00:15.437-07:002012-07-20T11:00:15.437-07:00වෙදකම් එහෙමත් කරන බව කිව්වා.වෙදකම් එහෙමත් කරන බව කිව්වා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-70085294348314983522012-07-20T10:57:26.270-07:002012-07-20T10:57:26.270-07:00පංච කර්ම කරනවා කියන්නේ පස් ආකාරයකින් සේවා සපයනවා ඇ...පංච කර්ම කරනවා කියන්නේ පස් ආකාරයකින් සේවා සපයනවා ඇති.. :)රාමාhttps://www.blogger.com/profile/07879434741508787719noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-49153307132550563372012-07-20T10:55:07.325-07:002012-07-20T10:55:07.325-07:00ගාන කීයද දන්නෙ නැහැ නේ...
නෑ මම ඇහුවෙ ගෙදර ගැන නෙ...ගාන කීයද දන්නෙ නැහැ නේ...

නෑ මම ඇහුවෙ ගෙදර ගැන නෙවෙයි :Dලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-8962228667022155012012-07-20T09:09:32.691-07:002012-07-20T09:09:32.691-07:00"හෙලෝ මේ කතා කරන්නේ අර ඔයාලා ඊයේ බලන්න ආපු ගෙ..."හෙලෝ මේ කතා කරන්නේ අර ඔයාලා ඊයේ බලන්න ආපු ගෙදරින්"

"අර .... ගෙදරද?"

"ඔව් ඔව්"

"මෙහෙමයි ඇත්තම කිව්වොත්..."

"කියන්න"

"මම මේක ගෙදරත් කතා කළා"

"හා"

"අපි අහල පහල අයත් ගැනත් කතා වුනා."

"ඉතින්"

"මේකයි සීන් එක"

මේ වනවිට සැහෙන්න ලොකු වලක් මහපටගිල්ලෙන් හාරා තිබුනද තවම කියන හැටි නොතේරේ.

"කියන්න කියන්න" එයාට මාර බිසී ද කොහෙද?

"දැන් ඔයාලා කරන්නේ හරිම හරි ආයුර්වේද මසාජ් ම වුණාට..."

"ඔව් ..."

"දන්නවනේ අද කාලේ හැටි. ඉතින් ඒකයි මං කල්පනා කලේ"

"ඔයාගේ නේබර්ස් ලා අප්සෙට් යනවනේ නේද? ඔව් අපිත් ඕක ගැන හිතුවා. අපිටත් බිස්නස් එකට ප්‍රශනයක් කරගන්න ඕනේ නැහැනේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. අපි වෙන ගෙයක් හොයා ගන්නම්"

"ඒක තමා මම කියන්න හැදුවෙත්"

"හරි හරි අවුලක් නැහැ. එහෙනම් බොහොම ස්තුතියි"

"ඒක තමා... මොකද ඔයාල කොච්චර හරියට කලත් අදකාලේ ..."

දුරකථනය විසන්ධි විය.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-40091571820665027762012-07-20T09:02:16.925-07:002012-07-20T09:02:16.925-07:00මැඩම්ලා සැරයි රන්ගි. දැන්නම් කියන්නේ අත්දැකීමෙන්.මැඩම්ලා සැරයි රන්ගි. දැන්නම් කියන්නේ අත්දැකීමෙන්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-51491425530132713722012-07-20T09:01:31.210-07:002012-07-20T09:01:31.210-07:00අඩෝ නලිනි කට වහගෙන හිටු.
මට මොකටද ෂෙයාස් නොම්මරේ...අඩෝ නලිනි කට වහගෙන හිටු.

මට මොකටද ෂෙයාස් නොම්මරේ තියෙන්නේ. මම නොම්මරේ ගන්න ගන්න නොම්මර විකුනනවා. රුපියල් සීයට වික්කත් මදැයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-72172305347344763712012-07-20T08:59:51.354-07:002012-07-20T08:59:51.354-07:00අනේ මන්දා. කිචිනේ බං ඔව්ව කරන්න ගිහින් ටවල් එක පිට...අනේ මන්දා. කිචිනේ බං ඔව්ව කරන්න ගිහින් ටවල් එක පිටින් පාරේ දුවන්න වෙයි.

ගෙදරින් කන එක හොඳයි වේල් තුනම.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-53853062839147865022012-07-20T08:57:43.325-07:002012-07-20T08:57:43.325-07:00නැහැ පුරුදු ලෙඩ්ඩු කීපයක් විතරලු එන්නේ. ගොඩ වැඩි ක...නැහැ පුරුදු ලෙඩ්ඩු කීපයක් විතරලු එන්නේ. ගොඩ වැඩි කරගන්නේ නැහැල්ලු.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-19965753586646473762012-07-20T08:56:06.054-07:002012-07-20T08:56:06.054-07:00දාපන් පත්තරේට.
නොම්මරේ උඹට දෙන්නම් හැබැයි වේටින් ...දාපන් පත්තරේට.

නොම්මරේ උඹට දෙන්නම් හැබැයි වේටින් ලිස්ට් එකේ හැටියට උඹට තව මාස කීපයක් ඉන්න වෙයි. දැනට නොම්මරේ දෙන්නෙත් "නොම්මර" පිළිවෙලට. උනුත් මිනිස්සුනේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-11577689267587778182012-07-20T08:54:59.113-07:002012-07-20T08:54:59.113-07:00This comment has been removed by the author.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-27031865786807326252012-07-20T08:53:44.817-07:002012-07-20T08:53:44.817-07:00ගියොත් ගේ දෙන්නම වෙයි නේද?ගියොත් ගේ දෙන්නම වෙයි නේද?Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-91337167542586958362012-07-20T05:08:41.845-07:002012-07-20T05:08:41.845-07:00අනිවා. මේක මේ ක්ලයන්ස්ලා හොයා ගන්න කරන වැඩක් තමයි....අනිවා. මේක මේ ක්ලයන්ස්ලා හොයා ගන්න කරන වැඩක් තමයි... හිටුකෝ මම ජීනා මැඩම්ට වත් කියන්න.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-12415320455525083872012-07-20T01:50:29.931-07:002012-07-20T01:50:29.931-07:00සුජීවට ෂෙයාස් ඇති බිස්නස් එකේ. මේ හදන්නෙ කස්ටිය ගෙ...සුජීවට ෂෙයාස් ඇති බිස්නස් එකේ. මේ හදන්නෙ කස්ටිය ගෙන්න ගන්න....නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-20889580849811820712012-07-19T21:51:46.976-07:002012-07-19T21:51:46.976-07:00අපරාදෙ! සුජීවටත් ඉඳහිට පංච කර්ම මසාජ්එකක් නොමිලේ ...අපරාදෙ! සුජීවටත් ඉඳහිට පංච කර්ම මසාජ්එකක් නොමිලේ කරගන්න තිබුන අවස්තාව!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-89415829875566897662012-07-19T20:53:43.003-07:002012-07-19T20:53:43.003-07:00ඔය කිව්වට දෙන්න පොරොන්දු වුනා නේ . ලෙඩ්ඩු සූ ගාලා ...ඔය කිව්වට දෙන්න පොරොන්දු වුනා නේ . ලෙඩ්ඩු සූ ගාලා ඉඳියිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-89301888045883512602012-07-19T20:45:07.385-07:002012-07-19T20:45:07.385-07:00මේ මේ..සුජීව..තව ගෙයක් තියෙනවා කුලියට දෙන්න..කෝ ඔය...මේ මේ..සුජීව..තව ගෙයක් තියෙනවා කුලියට දෙන්න..කෝ ඔය නම්බරේ දුන්නනං මටත්.. බීටලයට දුන්නා වගේම...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com