tag:blogger.com,1999:blog-9015756588510866368.post7533328459207530770..comments2023-05-17T05:40:29.189-07:00Comments on Short කතා: මරණයSujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-9015756588510866368.post-44322549862922453872017-05-25T03:59:25.936-07:002017-05-25T03:59:25.936-07:00වෙලාවට උන්ට සයි ෆයි වහකදුරුවෙලාවට උන්ට සයි ෆයි වහකදුරුSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-4586503984732151072017-05-25T03:58:55.608-07:002017-05-25T03:58:55.608-07:00අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ - ගැලක්ටික් එම්පයර් එක....අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ - ගැලක්ටික් එම්පයර් එක.
Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-89856548464261266252017-05-24T23:12:11.873-07:002017-05-24T23:12:11.873-07:00හයියූ කැස්ත්‍රෝ සහෝදරයට කරල තියන බ්ලැස්ෆෙමි එක දැක...හයියූ කැස්ත්‍රෝ සහෝදරයට කරල තියන බ්ලැස්ෆෙමි එක දැක්කම සුජීවට මරණ තර්ජන එන්න බැරි නෑ - මොකෝ කියුබාවටත් වඩා මාක්ස්වාදී තියරටීෂන්ස්ල අපේ බුකියේ ඉන්නවා නොවැ - එතකොට කියුබානු මිසයිල අර්බුදයත් ඒලියන් කේස් එතත් - අපේ නලින් හා ජාතිකවාදීන්ගේ අලුත්ම නාථ දෙවි අවතාරය වන ට්‍රම්පච්චිත් ඒලියන් එක්ස්පරිමන්ට් එකක් - හැබැයි ඔය දෙවැනි එත නම් සත්‍ය වීමේ හොඳ සම්භාවිතාවක් තිබෙනවා Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-61409831304317584582016-12-21T10:08:02.073-08:002016-12-21T10:08:02.073-08:00විජාතීය බලවේග ගැන විතරයි අහල තිබ්බේ. අදයි දැනගත්තේ...විජාතීය බලවේග ගැන විතරයි අහල තිබ්බේ. අදයි දැනගත්තේ පිටසක්වල බලවේග ගැන...මගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/00930077901521699967noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-53239861772512172882016-12-19T08:06:22.721-08:002016-12-19T08:06:22.721-08:00Interesting thinking...good one.Interesting thinking...good one.මිකීhttps://www.blogger.com/profile/09031741087461429577noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-10467784579806257772016-12-19T05:22:43.586-08:002016-12-19T05:22:43.586-08:00සංකීර්ණ බවක් ගැන නෙවි කියන්නේ.
කිසිම දෙයක් හො...සංකීර්ණ බවක් ගැන නෙවි කියන්නේ.

කිසිම දෙයක් හොයා ගත්තට පස්සේ සංකීර්ණ නැහැ. හැබැයි මගේ පොයින්ට් එකනම් න්‍යෂ්ටික බලය කියනෙන් විශ්වයේ එලිමෙන්ටරි පවර් එකක්. අපේ විද්‍යාව ඒවා ගැන කතාකලාට අපේ තාක්ෂනය එව්වයේ අහලකට ඇවිත් නැහැ. උදාහරණයකට ගුරුත්වය වගේ දෙයක් එක්ක අපේ තාක්ෂනය කෙතරම් දුබලද? චුම්බකත්වය?

අපි සූර්යයාගෙන් නිදහස් වෙච්ච එකම අවස්තාව ඕක. ඒ නිසාමත් එය අපි ජීව ප්‍රජාවක් ලෙස සුවිශේෂී තැනකට ගෙනාවා. ඒ වගේම මේ තමා අපි සතු භයානකම තාක්ෂනය. කියන්නේ සිම්ප්ලි ඕක අපිට හැන්ඩ්ල් කරන්න තරම් බර වැඩියි. කොච්චර බර වැඩි ද කිව්වොත් අපිට පාලනය කරන්න බැරි නිසා අපිම සීමා කරනවා. සාමකාමී න්‍යෂ්ටික බලය පවා අපි සීමා කරනවා.

අපි කියන්නේ ඔච්චර ලොකු ප්රජාවක්ද? අපි ස්මාට් ෆෝන් එක අන්තර්ජාලේ වගේ එව්වා තමා මාර ලොකු ටෙක්නෝ සීන්ස් කියල හිතන්නේ . අඩුම ගානේ කොන්ටම් කොම්පියුටින් ෆොටෝනික්ස් වගේ මූලික මට්ටමේ තාක්ෂණ වත් අපි තවම හදලා නැහැ. අපි තාම අසල ඇති ග්‍රහලෝකෙට යාගන්න සමත් වී නැහැ. අපවටා ස්ථාවර කක්ෂගත් පද්ධතියක් යන්තම් හදමින් ඕනනේ. මම ලොකු වැඩ කියා සලකන්නේ ඒ වගේ දේවල්.

ඒ නිසා මම හිතනවා න්‍යෂ්ටික බලය සොයාගැනීම අපිට සුවිශේෂී දෙයක් කියල. Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-86877712226646728812016-12-17T20:21:50.038-08:002016-12-17T20:21:50.038-08:00ඇත්තටම න්‍යෂ්ටික තාක්ෂණය ඔයතරම් සංකීර්ණ දෙයක්ද?ඇත්තටම න්‍යෂ්ටික තාක්ෂණය ඔයතරම් සංකීර්ණ දෙයක්ද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-75188579462601886832016-12-17T14:08:25.471-08:002016-12-17T14:08:25.471-08:00දැන් ඕක ආගමිකව සලකන එකෙක් දැක්කොත් සුක්කානම...දැන් ඕක ආගමිකව සලකන එකෙක් දැක්කොත් සුක්කානම දැක්ක හාමුදුරුවෝ වගේ මට බනියි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-48660330497813808722016-12-17T14:07:33.347-08:002016-12-17T14:07:33.347-08:00පිටසක්වල ඩීල්. ඒලියන් ඩොලර් කාක්කෝ
පිටසක්වල ඩීල්. ඒලියන් ඩොලර් කාක්කෝ
Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-90825071755914042652016-12-17T11:55:03.599-08:002016-12-17T11:55:03.599-08:00මේ කුමන්ත්රන කොයි කඳවුරෙන් සිදුවුවත් බෙල්ල ගහලා ය...මේ කුමන්ත්රන කොයි කඳවුරෙන් සිදුවුවත් බෙල්ල ගහලා යන්නේ ජනතාවගේය. ඇමරිකාව වගේ රටක උනාම, ඕක ලෝකයේම බෙල්ල යන වැඩක්ය. මේ අසික්කිත සම්ප්‍රදායන් සහ ඩීල් ලෝකය ඉදිරියේ හෙලිදරව් විය යුතුය.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-70605375359490841742016-12-17T07:52:36.884-08:002016-12-17T07:52:36.884-08:00අම්ම! එතකොට සීන් එක පස්සෙ ඉන්නෙත් alien ලද? :Oඅම්ම! එතකොට සීන් එක පස්සෙ ඉන්නෙත් alien ලද? :Oතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.com