tag:blogger.com,1999:blog-9015756588510866368.post2046490198621728827..comments2023-05-17T05:40:29.189-07:00Comments on Short කතා: ලෙජර පොත Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-9015756588510866368.post-84845309442015391832016-04-22T06:01:48.187-07:002016-04-22T06:01:48.187-07:00මං හිතන්නේ පොදු තත්වයක්.
උද කොමෙන්ට් බලන්න ...මං හිතන්නේ පොදු තත්වයක්.

උද කොමෙන්ට් බලන්න හැමෝම කියනවා අ බොහෝ චරිත ඉන්නවා කියලා. අද සමාජයේ ඉන්න බොහෝ සුචරිතවාදීන්ගේ සුහුඹුල් යුගය ජයසිරිය. හොඳ නරක ගැන කියන්නට තවම ඔහු පොඩි වැඩිය. ලන්කාවේ බොහෝ දේශපාලකයින් හා ප්‍රකට ව්‍යාපාරිකයන් තුල ජයසිරියෙක් අඩු වැඩියෙන් සිටියි.

මෙතන ක්‍රිටිකල් දේ ජයසිරි අමු කසියා මුදලාලියෙක් නෙවි. ඌ වරද හා නිවැරැද්ද කියා දෙකක් විශ්වාස කරන අවංක මිනිහෙක්. තමන් ජීවත් වෙන රාමුව තුල තමන් කැමති දේට යන්න කලයුතු අනිකුත් පාදඩ වැඩ කළාට ඔහුගේ උනන්දුව ඒවා නොවේ. ඔහුට සිහින තියෙනවා Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-28483727618022576482016-04-22T05:59:10.742-07:002016-04-22T05:59:10.742-07:00අපිත් එක්ක ඉන්න මිනිස්සුම තමා. අපිත් එක්ක ඉන්න මිනිස්සුම තමා. Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-57954529132854711802016-04-22T01:05:58.633-07:002016-04-22T01:05:58.633-07:00ඔබතුමාගෙ කතාව කියෙව්වෙ අද. ජැක්සන් ඇන්තනි උන්නැහැග...ඔබතුමාගෙ කතාව කියෙව්වෙ අද. ජැක්සන් ඇන්තනි උන්නැහැගෙ ඇඩ්රස් නෑ චිත්රපටියෙ කමල් නිරූපණය කරන චරිතය හොයාගෙන තියෙන්නෙ මෙතනින් වගේ පේන්නෙ. එහෙම නැත්නම් මේ වගේ චරිත කොමන්ද? කොහොම වුනත් කතාව කියවගෙන යද්දි මට දිගටම මතක් වුනේ චිත්රපටියෙ මුල් හරිදෙි කමල් කරන චරිතයමයි. - සාගර රත්නායකකාන්සිය | Kaansiyahttps://www.blogger.com/profile/13304010513957976679noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-30937482664313492202014-04-16T09:16:28.806-07:002014-04-16T09:16:28.806-07:00දන්නා හඳුනන කීප දෙනකුගේම එකතුවක්. කතාව නියමයි. ජය ...දන්නා හඳුනන කීප දෙනකුගේම එකතුවක්. කතාව නියමයි. ජය itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-79009920420561240732014-04-15T06:08:06.172-07:002014-04-15T06:08:06.172-07:00Sadly yes.
ලන්කාවේ බොහෝ දේශපාලකයින් හා ප්‍රකට ව...Sadly yes.

ලන්කාවේ බොහෝ දේශපාලකයින් හා ප්‍රකට ව්‍යාපාරිකයන් තුල ජයසිරියෙක් අඩු වැඩියෙන් සිටියිSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-84677411229688696932014-04-15T06:07:46.232-07:002014-04-15T06:07:46.232-07:00කැළණි ගන් ඉවුරේ මැචින් ප්ලේසස් ඒමට ඇති. මෝදර මට්ටක...කැළණි ගන් ඉවුරේ මැචින් ප්ලේසස් ඒමට ඇති. මෝදර මට්ටක්කුලිය එහෙම.

අද සමාජයේ ඉන්න බොහෝ සුචරිතවාදීන්ගේ සුහුඹුල් යුගය ජයසිරිය. හොඳ නරක ගැන කියන්නට තවම ඔහු පොඩි වැඩිය. ලන්කාවේ බොහෝ දේශපාලකයින් හා ප්‍රකට ව්‍යාපාරිකයන් තුල ජයසිරියෙක් අඩු වැඩියෙන් සිටියිSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-24678302496085240452014-04-15T06:06:20.295-07:002014-04-15T06:06:20.295-07:00ස්තුතියි ස්තුතියි Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-49245507725895195352014-04-15T06:06:09.522-07:002014-04-15T06:06:09.522-07:00This comment has been removed by the author.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-64505343838677014352014-04-14T20:44:31.550-07:002014-04-14T20:44:31.550-07:00nice story, really reflect the current worldnice story, really reflect the current worldpodilamayahttps://www.blogger.com/profile/14249494988051658039noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-47062287763628773552014-04-14T19:35:09.313-07:002014-04-14T19:35:09.313-07:00ලස්සන කතාවක්! :) (කතාවට වඩා දෙයක් කියෙව්වල නමුත් ද...ලස්සන කතාවක්! :) (කතාවට වඩා දෙයක් කියෙව්වල නමුත් දැනට ඔය ටික කියල යන්නම්, සමාවෙන්න!)තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-80142322761829489792014-04-14T16:09:41.217-07:002014-04-14T16:09:41.217-07:00කතාව කියවාගෙන යද්දී මැවෙන චිත්ත රූපය අනර්ඝයි. මුලි...කතාව කියවාගෙන යද්දී මැවෙන චිත්ත රූපය අනර්ඝයි. මුලින්ම බොරැල්ලේ වනාතේ පැත්තේ දසුනක් මැවුනත්, පන්සල සහ වෙල්යාය නිසා මනක්කල්පිත පෙදෙසක කතාව බ්‍රමණය වේ. අද සමාජයේ සිටින බොහෝ සුචරිතවාදීන්ට වඩා ජයසිරි හොඳය. ඔහු අඩුම තරමේ ලේජර්පොතට වත් අවංකය. කතාව උපරිමයෙන්ම රස වින්දා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com