tag:blogger.com,1999:blog-9015756588510866368.post572669986236962452..comments2023-05-17T05:40:29.189-07:00Comments on Short කතා: අපි Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-9015756588510866368.post-71843625109277381192017-05-31T02:26:47.873-07:002017-05-31T02:26:47.873-07:00nop. to my knowledge.
but here we have a collecti...nop. to my knowledge.

but here we have a collective conscience [volatile and non-comprehensive]. something like and ant hill. it is not human like
Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-14234599754632597142017-05-31T02:11:44.392-07:002017-05-31T02:11:44.392-07:00බුද්දාගමේ "මම" කියල කෙනෙක් නැහැ නේ - තිය...බුද්දාගමේ "මම" කියල කෙනෙක් නැහැ නේ - තියෙන්නේ නිවී දැල්වෙන ඉටිපන්දම් පෙළියක් මෙන් යන සිතුවිලි සමුදායක් -බුද්දාමේ සංකීර්ණම කොටසක් තමයි ඒක - මේකත් ටිකක් ඒ වගේ - පටිච්ච සමුප්පාදය ඕ ලෙවල් බුද්දාගමට උගන්වනවද ? Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-13212033908453665092016-07-30T02:01:27.930-07:002016-07-30T02:01:27.930-07:00:)
මේ අදහස ඔරිජිනලි ලිව්වේ අවුරුදු විස්සකට ...:)

මේ අදහස ඔරිජිනලි ලිව්වේ අවුරුදු විස්සකට වඩා ඉස්සර [ඉස්කෝලේ යන කාලේ] විදුසරට දාන්න. ඒ කාලේ විදුසරේ ප්රබන්ධයක් දාගන්න ආසාවක් තිබ්බ. එකක්වත් වැටුනේ නම් නැහැ.

ඒ වෙලාවේ ලිව්වේ කිසියම් යානයක් දවසක බ්රහස්පතිට යාවි කියන අදහසින්. ඒ ලියමන නම් බෙහෙවින්ම බොළඳයි.

ඔරිජිනල් ලියපු එක මා ළඟ නැහැ. මේ අදහස පමණයි එතනින් ගත්තේ. මුළු කතාවම අලුතින් ලිව්වේ. කොටින්ම ෆුල් සීන් එකම අමතක වේ ඒ තිබුනේ. හදිසියේම මතක් වුනේ ජූනෝ බ්රහස්පති කරා ලඟා වීම නිසා. අර ඒ දවස්වල ලිව්ව මොහොත ඇත්තෙන්ම සිද්ධ වෙලා නිසා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-38591864999146812962016-07-30T01:54:35.315-07:002016-07-30T01:54:35.315-07:00ජීවය කියන්නේ මොකද්ද කියන එක සංකීර්ණ මාතෘකාවක...ජීවය කියන්නේ මොකද්ද කියන එක සංකීර්ණ මාතෘකාවක්. ඔබ ලියා ඇත්තේ එහි බෞද්ධ කියවීම. මේ සම්බන්ධයෙන් මාත් එක එක දේවල් ලියා තියෙනවා. ඒවා ප්රබන්ධ නෙවි ඔබේ ලිපිය වගේ මතවාද [බෞද්ධ මතය නොවෙන්න පුළුවන්]

මොලය ද මනස ද ආත්මය ද?

Life- if any

කෙසේ නමුත් මේ පෝස්ට් එක නිර්මානාත්මක රචනයක්. එය ප්රබන්ධයක්.

Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-34814298631804068782016-07-29T23:16:06.614-07:002016-07-29T23:16:06.614-07:00වලාකුළු
මෙහෙම හිතන්න. ආරෝපණ වලට ආරෝපණ දැනෙන...වලාකුළු

මෙහෙම හිතන්න. ආරෝපණ වලට ආරෝපණ දැනෙනවා. ඒ ඇතිනේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-85623717060071270222016-07-29T17:50:31.210-07:002016-07-29T17:50:31.210-07:00ඔයවගේ වලාකුළු වලින් හැදුනු බුද්ධීයක් ඇත්නම් එය බාහ...ඔයවගේ වලාකුළු වලින් හැදුනු බුද්ධීයක් ඇත්නම් එය බාහිර ලෝකය හඳුනාගන්න ඉන්ද්රිය පද්ධතිය මොකක්ද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-91647285435633954152016-07-29T10:47:10.371-07:002016-07-29T10:47:10.371-07:00මෙහෙම ඒවා ලියුවම 'අපි' අනාථ වෙනවනේ..
දඩිං ...මෙහෙම ඒවා ලියුවම 'අපි' අනාථ වෙනවනේ..
දඩිං දිඩිං ඩොං..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-52611574423353050702016-07-29T10:25:29.927-07:002016-07-29T10:25:29.927-07:00http://katha32.blogspot.com/2016/05/live-alive.htm...http://katha32.blogspot.com/2016/05/live-alive.html
මේක බලන්න. පුළුවන්නම් ඉදිරි ලිපි වලට අදහස් දමන්නanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com