tag:blogger.com,1999:blog-9015756588510866368.post742754336207323766..comments2023-05-17T05:40:29.189-07:00Comments on Short කතා: වැරදි ටැක්සියSujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-9015756588510866368.post-42427751629799431532014-04-27T04:41:32.702-07:002014-04-27T04:41:32.702-07:00වසර තුනකට ආසන්නයි, එත් මට මේක ටෙලියක් වගේ මතකයි වසර තුනකට ආසන්නයි, එත් මට මේක ටෙලියක් වගේ මතකයි Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-22004829929622659362014-04-27T04:40:54.193-07:002014-04-27T04:40:54.193-07:00මේකේ බොහෝ සිද්ධි සත්‍යයි. මම කලේ ලිවීම පමණයි මේකේ බොහෝ සිද්ධි සත්‍යයි. මම කලේ ලිවීම පමණයි Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-61850577675323799742014-04-27T04:40:26.257-07:002014-04-27T04:40:26.257-07:00ඔක්කොම එකයි. ඒ කාලේ මම උන්නේ අග්රිමන්ට් ගහපු කොම්ප...ඔක්කොම එකයි. ඒ කාලේ මම උන්නේ අග්රිමන්ට් ගහපු කොම්පැනියක. අපි කැබ් කොම්පැනියක බර හරියක් දිවෙව්වා බිල් ගේට්ස් ගේ සල්ලි වලින් Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-63916094637907134492014-04-27T04:39:16.442-07:002014-04-27T04:39:16.442-07:00කාලෙකින් ආවේ. හුටා මතක නැහැනේ කොම්පැනිය. මම ඕඩර් ක...කාලෙකින් ආවේ. හුටා මතක නැහැනේ කොම්පැනිය. මම ඕඩර් කලේ කිසියම් ලාබ කොම්පැනියක. එත් මේ ගමන ආවේ ඒකෙම ගැන වැඩි සිස්ටර් කොම්පැනියක එකෙක්. Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-49273416689625710982014-04-25T23:22:16.491-07:002014-04-25T23:22:16.491-07:00ලස්සන කතාවක්... කියවන නිමෙෂයදී එ තුළ ඉන්න පුලුවන් ...ලස්සන කතාවක්... කියවන නිමෙෂයදී එ තුළ ඉන්න පුලුවන් තරම් ලස්සනයි.... සුභපැතුම් !
Anonymoushttps://www.blogger.com/profile/01958499972586333452noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-39079328147109650782014-04-25T20:15:17.969-07:002014-04-25T20:15:17.969-07:00නියමම කතාව.... ඇත්තම අත්දැකීමක් වෙන්න ඕන මම හිතන්න...නියමම කතාව.... ඇත්තම අත්දැකීමක් වෙන්න ඕන මම හිතන්නේ..මොකද සමාන අත්දැකීම් මටත් තියෙනවා මේ ටැක්සිකාරයෝ එක්කගන්දරයාhttps://www.blogger.com/profile/02815199721432710694noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-49464825235974231572012-09-08T00:49:38.336-07:002012-09-08T00:49:38.336-07:00හපෝ කැන්ගරු කැබ් ගැනනම් කතා කරලා වැඩක් නෑ. හවසක කෝ...හපෝ කැන්ගරු කැබ් ගැනනම් කතා කරලා වැඩක් නෑ. හවසක කෝල් කරොත් අහන්නෙ කෝපරේට් හයර් එකක්ද කියලා. උන් ඇග්රිමන්ට් ගහපු කොම්පැණි වලට විතරයි හවසට වෙලාවට කැබ් එකක් ගන්න ඇහැකි..අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-2774318267650724332011-09-25T22:23:35.690-07:002011-09-25T22:23:35.690-07:00ලස්සන කථාවක්. දිගටම මේ විදියට ලියන්න. ඔබතුමා ටැක්ස...ලස්සන කථාවක්. දිගටම මේ විදියට ලියන්න. ඔබතුමා ටැක්සිය ඔඩර් කලේ අර ඕස්ට්‍රේලියාව නිජබිම කරගත්තු සතෙකුගේ නමක් තියෙන කැබ් සර්විස් එකකින්ද? මොකද ඒකේ ටැක්සි තමයි නිතරම පරක්කු වෙන්නේ.හසිත මදුශංකhttps://www.blogger.com/profile/08947950219332230745noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-77058932317822615182011-08-29T21:56:21.792-07:002011-08-29T21:56:21.792-07:00ස්තුතියි චන්දි.ස්තුතියි චන්දි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-57490957642026654602011-08-26T06:49:29.472-07:002011-08-26T06:49:29.472-07:00මමත් අවේ "පාලු කඩේට" ගොඩ වැදුන ගමන්. මේ ...මමත් අවේ "පාලු කඩේට" ගොඩ වැදුන ගමන්. මේ කතා දෙකේම යටි පෙළ හරිම අපූරුයි. මිනුස්සුන්ගේ සිතුම් පැතුම් සහ සන්කීරන චරිත ලක්ෂ ඉදිරිපත් කරන ගමන්ම ඒ ගැන අවසාන විනිශ්චයකට නොගිහින් කියවන්නාට හිතන්න ඉතුරු කරන එක කොච්චර හොඳද? ඔබට සුබ පතනවා සුජීව.Chandy VIChttps://www.blogger.com/profile/11804243634174351497noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-75448402698645625472011-08-24T08:00:10.180-07:002011-08-24T08:00:10.180-07:00@ඔක්කොටම;
අනේ මට සමා වෙන්න. මං මේ බ්ලොග් එකේ කොමෙ...@ඔක්කොටම;

අනේ මට සමා වෙන්න. මං මේ බ්ලොග් එකේ කොමෙන්ට් ඇලට් එක දාලා කියලා හිතුවට අදයි ඒක දැම්මේ. ඉතින් මේ ඔක්කොම දිරිගන්වන ප්‍රතිචාර දැක්කේ අද. [ඔටුවා තමයි නේද?]

ආවාට ස්තුතියි ඔබ සැමට. දිරිගැන්වීමටත් ඒ වගේම ස්තුතියි.

@නලිනි;

පුසා පාර පැන්නම "බළලා මල්ලෙන් එලියට පැන්න".
ඔව් මේක කෙටි කතාවක් ම නොවේ. 1/2 විතර සත්‍ය සිද්ධියක්.

@ගිම්හානි;

සත්‍ය ලොවේ මට හමු වූ එකා නම් පොර ටෝක් කාරයෙකි. පොඩි දෙයක් කර ගමකට කියවන්නෙකි.

@ලිෂාන්;

ඔබ හරි. ඒ කාරෙකේ පැවතී යුනිවර්ස් එකේ "පව් නේද හාවා" යන කතාව විහිළුවක් හෝ පාපතර කතාවක් වනවා සේම එවැන්නක් වෙනස් කල හැකි තරම් බලයක් ඇත්තටම මට නොතිබුණි. සේවය ලබන්නා වීමෙන් අවැසි නම දෙකක් කියා කට වැහිය හැකි මුත්, සුහද සංවාදයක ඉන්න නම මට ඔහුගේ විශ්වයට යන්නට සිදු වේ.

@ලකී;

ඇත්තෙන්ම අපිත් ඔවුන්ට පෙන්නේ ඔහොම වෙන්නැති. පොඩ්ඩක් හිතන්න නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන, සීමිත් චාන්ස් එකක් පාවිච්චි කරලා අද ලංකාවට මෙලෝ වැඩක් නැති රට සමාගමකට කඹුරනවා. අපේ රටට ගෙන්නන පෙට්‍රල් පුච්ච ගෙන රෑ යාමේ ටක්සියේ යන ගමන් රට හදන හැටිත් කියවනවා [සමහර වෙලාවට අපි ඕක කරනවනේ]. මිනිහටත් කතාවක් ඇති අප ගැන. :)

@බින්දී;

ඇත්තෙන්ම මටත් ඕකම හිතුනා. හැබැයි පැහැදිලිවම පෙනෙන ලෙසට පොර පට්ට ටෝක් කරුවෙක්. හැබැයි පුංචි හරි සහභාගිත්වයක් තියෙන්න ඇති මේ වැඩ වලට.

@ප්‍රොමෝ;

ආවාට ස්තුතියි මචෝ. දිගටම කියවන්න. පනින කැබ් සේවේ නේ උඹලත් යනවා ඇත්තේ. සමහරවිට උඹටත් හමු වෙයි.

@ඔබ්සර්වර්;

බෙහෙවින් ම ස්තුතියි. නැවත එන්න මේ පැත්තේ. මොන වර්ගයේ හරි බ්ලොග් පෝස්ට් එකක් සති දෙකකට වරක් වත් ලියනවා කියලා හිතන් ඉන්නවා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-37674822459221324122011-08-24T03:59:03.669-07:002011-08-24T03:59:03.669-07:00"පාලු කඩේ" කියෝල මෙහෙ ආවේ, ෂ...මේකත් හොඳ..."පාලු කඩේ" කියෝල මෙහෙ ආවේ, ෂ...මේකත් හොඳම ලිපියක්, දැන් ඉතින් 2010 ලිව්ව පෝස්ට් හතරත් කියවන්න ඕනෙ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-14004521396868981782011-08-23T21:30:29.107-07:002011-08-23T21:30:29.107-07:00A different, short & sweet story. Keep it up S...A different, short & sweet story. Keep it up Sujeewa.Pramodyahttps://www.blogger.com/profile/18268919390111172039noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-65638181673753639802011-06-12T05:29:48.150-07:002011-06-12T05:29:48.150-07:00නියමයිනේ.ගේ තව ටිකක් දුර වුනා නම් ''මහත්තය...නියමයිනේ.ගේ තව ටිකක් දුර වුනා නම් ''මහත්තයා මිනිහෙක් හෙම මරල නැත්ද .මන් නම් දෙතුන් දෙනෙක්ටම වැඩේ දීල තියනවා '' අහන්නත් බැරි නැහැ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-38400288632851397322011-06-09T02:35:08.122-07:002011-06-09T02:35:08.122-07:00දිව දෙකේ තලගොයින් අපිව ඔටුවන් බවට පත් කරන ආකාරය ඔ...දිව දෙකේ තලගොයින් අපිව ඔටුවන් බවට පත් කරන ආකාරය ඔබ හරි අපුරුවට ලියලා තියනවා..වෙලාවකට අපි ඇත්තටම ඔටුවොද කියලා හිතෙන තරම් උන් ප්‍රබලයි. කරේ යන්නෙ නැතිව ඕන කෙහෙල් මලක් කර ගනින් කියලා තමයි මම හිතන්නෙ.
අනික අපිත් (මම )Perfect නැහැනෙ....බලෙන් (ද?)ඇතුල් කරල තියන ඔටුවා ඉඳලා හිටලා එලියට පනිනවනෙලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-35597815873835976912011-06-08T20:38:24.423-07:002011-06-08T20:38:24.423-07:00ටැක්සිකාරයෙකු සිට දඩයක්කාරයෙකු වෙනකල් රූපාන්තරය වී...ටැක්සිකාරයෙකු සිට දඩයක්කාරයෙකු වෙනකල් රූපාන්තරය වීම අසල සේවාදායකයා නිසල වීම මම නම් දකින්නේ වික්‍රමසිංහ තුන් ඈඳුතු නවකතා ඇතුලේ ඇතුලේ හැමදෙම වෙනස් වෙත්දී තිස්ස විතරක් නොසෙල්වී ඉන්නවා වගේ. මිනිසුන් හමුවෙත්දී උන් වටා තියෙන රැස්වළල්ල.., අපි ඒ මිනිස්සුන්ව කාලයක් ආශ්‍රය කරගෙන යත්දී නැතිවෙලා යනවා.., අපි සම්බන්ධයෙනුත් අනිත් අයට එහෙම වෙන්න ඇති. ඔහුගේ ලෝකයට අනුව ඔහු නිවැරදි ඇති.., ඔහු කරනදේ ඔහුගේ මනසට අනුව posh ඇති. අපට එය වෙනස් කරන්න නොහැකියි.., ජීවිතය කියන්නේ නිතර අප්ඩේට් වෙන විකියක් කියන එකට මේක හොඳම උදාහරණයක්..!
ස්තූතියි..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-9073405061206753902011-06-08T20:36:25.457-07:002011-06-08T20:36:25.457-07:00This comment has been removed by the author.Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-63972447336213040552011-06-08T19:32:52.032-07:002011-06-08T19:32:52.032-07:00බලනකොට taxi කාරයා එසේ මෙසේ පොරක් නෙමේ වගේ.
ලස්සන ක...බලනකොට taxi කාරයා එසේ මෙසේ පොරක් නෙමේ වගේ.
ලස්සන කතාවක්. තුති!!Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-9015756588510866368.post-92132870719371299992011-06-08T05:55:34.291-07:002011-06-08T05:55:34.291-07:00ටැක්සිය විතරද වැරදි? මිනිහගෙ ටෝක්ස් ඇහුවම ජීවිතේම ...ටැක්සිය විතරද වැරදි? මිනිහගෙ ටෝක්ස් ඇහුවම ජීවිතේම වැරදිලා වගේ. අහං හිටියෙ ඔටුවෙක් හින්දම හොඳයි... :D

"මේ ළඟ හරියේ එන ටැක්සිය"
"...ඔහු මොල්ලිය පෙන්නා දුන්නේය."
"ඔහු මගේ පව් සමා කළේ එලෙසිනි."
"කර්ණ රසායනයෙන්" පටන් ගත් නන්දා "ඔහේ කියවන්නීය."

මේ වගේ යෙදුම්වලින් වචනාර්ථයෙන් එපිටට යන විග්‍රහයක් ලැබෙනවා. ඒ වගේම ටැක්සිකරුවාගේ හා ගමන්කරුවාගේ භාෂා ව්‍යවහාරය, හරිම තාත්විකව යොදාගෙන තියෙනවා. මට හිතෙන්නෙ ඇත්තම සිද්ධියක් විස්තර කළා කියලා.

ටැක්සිකරුවා ගැන අපේ හිතේ තියෙන රූපයට වඩා ඉහළ රූපයක් අර සිංහල සම්භාව්‍ය සංගීතය එක්ක ඇති වුණත්, ඉන් පසු ඔහුගෙ සැබෑ ස්වරූපය එළියට බහිනවත් එක්ක පහළ බසින ප්‍රතිරූපය....

"හැරුණා නේද?"
"නෑ, පිස්සුද, කවුද ඒ පොර?" :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com